The Horn

Available Theaters

Milano - Diamond

Kegalle

Buy Tickets

Sinexpo 3D

Kurunegala

Buy Tickets

Jothi 3D

Rathnapura

Buy Tickets

Colombo City Center Screen 06

Colombo 02

Buy Tickets
  • Sci-Fi / Horror
5.0/5
  • Rate Now !

මේ කතාව කාල තරණයේ මිනිසෙකු ගැනයි. කතාව ගලා යන්නෙ පොලවේ වල දමා සගවා තිබු ඉපැරැණි මායා ශිෂ්ටාචාරයට අයත් නලාවක් හමුවීමෙන් පසු. ඒ නලාව පිඹින හඩ ඇසුන සියල්ලම මරනය වැලදගන්නවා. කතාවෙ කතා නායකයා කෙවින්. කෙවින්ගෙත් සිය බිරිය එමාගෙත් ජීවිත මෙම නලාව නිසා උඩුයටිකුරැ වෙද්දි කෙවින් මෙම නලාව පිටුපස සැගවී ඇති රහස් හොයාගන්න උත්සහ කරනවා. නමුත් මේ සිදුවීම් හා නලාවේ හඩෙහි ඇති ශාපය යන මේ සියල්ල කෙවින් දුටු සිහිනයක්ද?

Directed by

Sameera Wakwella

Written by

Sameera Wakwella

Cast

  • Kalhara Wakwella [ Kevin ]

  • Teena Shanell Fernando [ Emma ]

  • Dananjaya Siriwardana [ Actor ]

  • Christien Gunawardana [ Actress ]

  • Roshan Pilapitaya [ Actor ]

  • Jagath Susantha [ Actor ]

  • Leesha Umayangi [ Actress ]

Reviews

  • 5.0/5
1 Fan Ratings
  • Isuru 14 February 2020

    Great concept. Another great step of sri lankan film industry. Thumbs up sameera wakwella ❤️

Tak Tik Book DFCC Credit Card Offer