Night Rider

Night Rider

Available Theaters

  • 1 hr 30 mins
  • Action / Romance / Thriller
  • 2D
  • Adults Only
/5
  • Rate Now !

චිත්‍රපටයේ කතා තේමාව ගොඩ නැඟෙන්නේ කොළඹ නගරයේ කුලී රථ රියදුරෙකුට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටායි. එක්තරා රාත්‍රියකදී ඔහුගේ රථයට ගොඩවන මාධ්‍යවේදිනියක හා ඇය පසුපස හඹාගෙන එන දේශපාලන මැර කල්ලියක් නිසා මෙම කුලී රථ රියදුරා හට විවිධ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදුවනවා. දේශපාලන මැරයින්ගෙන් පළා යමින්, මෙම අනතුරෙන් බේරීමට උත්සාහ දරන මාධ්‍යවේදිනිය සහ කුලී රථ රියදුරාගේ කතාව එතැන් සිට නයිට් රයිඩර් හි දිග හැරෙනවා.

 

** Parents are urged to be cautious. May contain some material that may be inappropriate for children.

 

Directed by

Kasun Chandranath Pathirana

Written by

Shrinath Chathuranga, Kasun Chandranath Pathirana

Cast

  • Kalana Gunasekara [ Actor ]

  • Yureni Noshika [ Actress ]

  • W. Jayasiri [ Actor ]

  • Bimal Jayakodi [ Actor ]

  • Mahendra Perera [ Actor ]

  • Damayanthi Fonseka [ Actress ]

  • Thumindu Dodantenna [ Actor ]

  • Aruni Mendis [ Actress ]

  • Ananda Kumara [ Actor ]