Heena Hoyana Samanallu

Heena Hoyana Samanallu

Available Theaters

  • Family / Drama
4.4/5
  • Rate Now !

අනෙක් සියලු දරුවන් මෙන්ම බන්ටි, සුමී, තරිඳු, සඳුනි ඇතුළු හේනේ වැව ප්‍රාතමිකයේ දරුවන්ද ජීවිතය සමග ගැටෙති. අනෙක් දරුවන් මෙන්ම හෙනේ වැවේ දරුවන්ද පොත පතේ පාඩම් වලට මෙන්ම දඩබ්බර කම් වලටද දෙවෙනි නැත. ඒ සියලු දගකාරකම් අතර මුධිත ලතා වැනි සෙනෙහෙබර ගුරුතුමියන්ගේ අවධානයටද මග පෙන්වීමටද ඔවුහු ලක්වෙති. නොනවතින කුස ගින්න, වැඩිහිටියන්ගේ කෙනෙහිලිකම් මැද වුවද බන්ටිලා පාසල් පැමිණෙති. ශිල්ප හදාරති.

ෂෙහාන් ඉහල මධ්‍යම පන්තියට අයත් මාධවී සහ ආදිත්යගේ එකම දරුවයි. කොළඹ උසස් පාසලක හයේ පන්තියේ ඉගෙනුම ලබන ෂෙහාන්ට පිය සෙනෙහසේ හෝ මව් රැකවරණයේ කිසිදු අඩුවක් නැත. සුන්දරව ගලායන ඔවුන්ගේ ජීවිත ෂෙහාන් ගේ ලියුකේමියා තත්වය සමග බරපතල ලෙස ඉරිතලා යයි. ඉතා විරල ලේ කාණ්ඩයක් හිමි ෂෙහාන් ජීවත් කරවීම සදහා මුණගැසෙන එකම විකල්පය වන්නේ හෙනේවැව පාසලේ සිටිනා බන්ටිය. ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙන ෂෙහාන් ද, ඒ වෙනුවෙන් කැපකිරීම් කරන බන්ටිද අතර මාදවී අතරමන් වන්නේ මවක් පමණක් ලෙසින් නොව.සාදාරන මනුෂ්‍යයෙක් ද ලෙසිනි .උත්තම කැපකිරීම් හමුවේ පවුල් ජීවිත ඉරිතලා යයි. මේ සියලු කාරණා අතර බන්ටි, ෂෙහාන් පමණක් නොව මුළු මහත් ළමා ලෝකයේම හීන තව තවත් ඉදිරියටම ඇදී යයි. 

Directed by

Rohan Perera

Written by

Rohan Perera

Cast

Dilhani Ekanayaka

Saumya Liyanage 

Nethali Nanayakkara 

Hemasiri Liyanage

Looshan Bulathsinhala

jayani Senanayaka 

Umali Thilakarathna

Reviews

  • 4.4/5
6 Fan Ratings
  • navodya 10 October 2017

    well done

  • Wishan 21 August 2017

    A good story and the whole familiy could enjoy. Bringing humanism back to the screen.

  • Jayantha b k tillakaratne 21 August 2017

    Its a nice film

  • Nandana Edirisinghe 21 August 2017

    The story behind life

  • Prashan 20 August 2017

    Very beautiful film

  • sasanka 13 August 2017

    Good