Kusal

Available Theaters

  • Drama / Family
0.0/5
  • Rate Now !

'කුසල්' චිත්‍රපටය නිර්මණය වී ඇත්තේ කුසල් නැමැති කුඩා දරුවාගේ ජීවිත කතාව පාදක කොට ගෙනය. කුසල්ගේ ජිවිතයට නොයෙක් අකාරයේන් පැමිණෙන බධා දුක් කම්කටොලු මග හැරීමට හා ඒවායින් ජය ගැනීමට ඔහු දරන ප්‍රයන්තයන් මෙම සිනමා නිර්මණය තුලින් විදහා දැක්වෙන අතර, ඔහුගේ සහයට සිටින කිරියා නැමැති හුරතල් රිලවාද, සැන්ඩි නැමැති සුනඛයාද ඔහුට ලබා දෙන උපරිම සහයද මෙම සිනමා නිර්මාණය තුලින් අපූර්වටම ඉදිරිපත් කර ඇත. කුසල් හට තම අරමුණු කරා යාමට ආකර්ෂණීය නාගයකු ලබා දෙන සහයෝගයද මෙම චිත්‍රපටයේ අපූර්වත්වය හා විචිත්‍රත්වය වැඩිකොට ඇත.

Directed by

අර්ජුන කමලනාත්

Written by

අර්ජුන කමලනාත්