Thaala

Available Theaters

Savoy Premiere (Roxy Cinema)

Wellawatte

Buy Tickets

Samantha

Dematagoda

Buy Tickets

Cinemax 3D

Jaela

Buy Tickets

Sinexpo 3D

Kurunegala

Buy Tickets

Willmax 3D

Anuradhapura

Buy Tickets

Jothi 3D

Rathnapura

Buy Tickets

Regal

Ambalangoda

Buy Tickets

Tower

Moratuwa

Buy Tickets

Colombo City Center Screen 05

Colombo 02

Buy Tickets

Savoy Premier Rajagiriya

Rajagiriya

Buy Tickets

Colombo City Center Screen 06

Colombo 02

Buy Tickets
  • Drama / Family
5.0/5
  • Rate Now !

ඈත දුෂ්කර වැව් ගම්මානයක පිහිටි හටංගල ප්රාථමික පාසලට අසේල නම් තරුණ ගුරුවරයෙක් පැමිණෙයි. ඉතා කෙටි කලක් තුළ ශිෂ්ය කේන්ද්රීය වූ ආකර්ෂණීය ඉගැන්වීම් ක්රමයන් හරහා සියල්ලන්ගේ හිත දිනා ගනිමින් පාසල තුළ නව අධ්යාපනික පිබිදවීමක් ඇති කිරීමට ඔහු සමත් වේ. සියල්ල යහපත් අතට හැරෙමින් පවතිද්දී අසේලට හා ඔහුගේ සිසුන්ට සිදුවන්නේ නොසිතූ විරූ දුෂ්කර අත්දැකීමකට මුහුණපෑමටයි. අර්බුදයට ලක්වන හටංගල ප්රාථමික විද්‍යාලයීය දරුවන්ගේ අනාගත බලාපොරොත්තු මුදුන්පත් කරගැනීමේ සිහිනයට ඔවුන්ට සහාය වන්නේ කවුරුන්ද? ඔවුන්ගේ සටන ජයග්රහණයෙන් කෙළවර වේවිද? තාල චිත්රපටය ගෙනහැර දක්වන්නේ මේ සුහුඹුල් සිහිනයට තටු ලැබුණු කතාවයි.

Directed by

Palitha Perera

Written by

Palitha Perera

Cast

  • Hemal Ranasinghe [ Asela ]

  • Kalani Dodantenna [ Actress ]

  • Jayalath Manoratne [ Actor ]

  • Kaushalya Fernando [ Actor ]

  • Chandani Senevirathna [ Actress ]

  • Priyantha Sirikumara [ Osukula ]

  • Wilson Gunaratne [ Actor ]

  • Giriraj Kaushalya [ Actor ]

  • Chamila Peiris [ Actress ]