Dekala Purudu Kenek

Dekala Purudu Kenek

Available Theaters

  • 2 hrs 12 mins
  • Drama
0.0/5
  • Rate Now !

ලාංකේය නාගරික මධ්‍යම පාන්තික තරුණ බිරියක වන දිනිති ඇගේ සැමියා සචිත්‍ර හා පවතින විරසකයක් සමනය කර ගැනීමට නිරන්තර වෙර දරයි. නමුත් ඔහු දිගින් දිගටම දඬුවම් කරන විලාසයකින් ඇය මඟහරින අතර ඔවුන් අතර මත ගැටුම නිහඬ උභතෝකෝටිකයක් දක්වා වර්ධනය වෙයි. අට හැවිරිදි ඔවුන්ගේ දියණිය ද මේ සියල්ල මධ්‍යයේ සිටී. ඔවුන්ගේ දෙමාපියන් ද මේ විරසකය සමනයට උත්සාහ කරති. දිනිති තවදුරටත් රැකියාවක නොයෙදෙන අතර ගේ දොර වැඩ කටයුතු පමණක් ඉෂ්ට කරයි. ඇය නිවසින් පිටව යන්නේ සචිත්‍රගේ අනුදැනුම යටතේ පැමිණෙන ටැක්සි රියදුරකු සමඟය. නිවාඩුවට ඔවුන් අතරට එන ළාබාල ඥාති සොහොයුරා සංඛ හා මේ රියදුරා ද සමඟ දිනිති දක්වන්නේ ඉතා කුළුපඟ සම්බන්ධයකි. දිනක් සචිත්‍රගේ වාහනය නවතා තිබෙද්දී සිදුවන අනතුරකින් ඔවුන්ගේ සබඳතා යළි නව මානයක් කරා ගමන් කරයි.

සචිත්‍ර හා දිනිතිගේ කුටම්භ ජීවිතය වටා ගෙතුණු කුතුහලය දනවන අපූරු සිදුවීම් මාලාවේ අවසන් ඉරණම කෙබඳුදැයි ඔබට දැක ගත හැකි වෙන්නේ චිත්‍රපටය නැරැඹූ පසුවය.

Directed by

Malith Hegoda

Written by

Boopathy Nalin Wickramage

Cast

  • Bimal Jayakodi [ Sachithra ]

  • Samadhi Laksiri [ Dinithi ]

  • Jagath Manuwarna [ Sanka ]

  • Lakshman Mendis [ Dinithi's Father ]

  • Chamila Peiris [ Dinithi's Mother ]

  • Kaushalaya Fernando [ Sachithra's Mother ]

  • Dayadewa Edirisinghe [ Sachithra's Father ]

  • Prasanna Mahagamage [ Chamara ]

  • Kushenya Sayumi Fonseka [ Daughter ]

  • Dilshani Perera [ Dilrukshi ]

  • Athula Pathirana [ Pasindu ]

  • Nadee Kammellaweera [ Lahari ]

  • Ananda Premalal [ Baas ]

  • Chaminda Sampath Jayaweera [ Jagath ]

  • Samanalee Fonseka [ Sarini ]

  • Ama Wijesekara [ Ama ]

  • Prasad Pereira [ Prasad ]

  • Kumuduni Wicramathanthri [ Eeasha ]